2019 විද්‍යාපීඨ ගැසට් පත්‍රය ලබාගැනීමට මෙම සබැඳිය භාවිතා කරන්න.
=========
අ.පො.ස. උසස් පෙළ පාසල් සදහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකළ හැක.ඒ සදහා පහත දිගුවන් ඔස්සේ අයදුම් කරන්න.
ර/ සීවලි මධ්‍ය විද්‍යාලය
******************************
ර/ඇලෝසියස් විද්‍යාලය
******************************
ර/ කුරුවිට මධ්‍ය විද්‍යාලය
******************************
ර/ ජේසු බිලින්දාගේ කන්‍යාරාමය
******************************
==========
දෙවැනි පාසල් වාරය මැයි 11 වැනිදා ඇරඹේ
දෙවැනි පාසල් වාරය මැයි 11 වැනි සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20 වැනි සඳුදා ඇරඹීමට නියමිතව තිබුණි.
නමුත් කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කළ බව එම නිවේදනයේ දැක්විය.



No comments:
Post a Comment