Thursday, 4 June 2020

7 - 10 විද්‍යාව

7 - 10 ශ්‍රේණි සඳහා විද්‍යාව ප්‍රශ්නපත්‍ර ලබාගැනීමට පහත සබැඳිය භාවිතාකරන්න. ඔබගේ පංතිය සඳහන් ගොනුව තුළට පිවිස  අදාල PDF ගොනු භාගත කරගන්න.

Thursday, 28 May 2020

English Grade10/11

10 /11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර ලබාගැනීමට පහත සබැඳිය භාවිතාකරන්න. ඔබගේ පංතිය සඳහන් ගොනුව තුළට පිවිස  අදාල PDF ගොනු භාගත කරගන්න.



Wednesday, 13 May 2020

6 - 11 ශ්‍රේණි විද්‍යාව

6 - 11 ශ්‍රේණි සඳහා විද්‍යාව ප්‍රශ්නපත්‍ර ලබාගැනීමට පහත සබැඳිය භාවිතාකරන්න. ඔබගේ පංතිය සඳහන් ගොනුව තුළට පිවිස  අදාල PDF ගොනු භාගත කරගන්න.



Tuesday, 12 May 2020

2019 විද්‍යාපීඨ ගැසට් පත්‍රය

2019 විද්‍යාපීඨ ගැසට් පත්‍රය ලබාගැනීමට මෙම සබැඳිය භාවිතා කරන්න.


අ.පො.ස. උසස් පෙළ පාසල් සදහා අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකළ හැක.ඒ සදහා පහත දිගුවන් ඔස්සේ අයදුම් කරන්න.


ර/ සීවලි මධ්‍ය විද්‍යාලය 

******************************

ර/ඇලෝසියස් විද්‍යාලය

******************************

ර/ කුරුවිට මධ්‍ය විද්‍යාලය 

******************************

ර/ ජේසු බිලින්දාගේ කන්‍යාරාමය 

******************************

06 ශ්‍රේණිය - 2 සතිය

06 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. දෙවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

06 ශ්‍රේණිය - 1 සතිය

06 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. පළමුවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

07 ශ්‍රේණිය - 2 සතිය

07 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. දෙවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

07 ශ්‍රේණිය - 1 සතිය

07 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. පළමුවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

08 ශ්‍රේණිය - 2 සතිය

08 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. දෙවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

08 ශ්‍රේණිය - 1 සතිය

08 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. පළමුවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

09 ශ්‍රේණිය - 2 සතිය

09 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. දෙවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

09 ශ්‍රේණිය - 1 සතිය

09 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. පළමුවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

10 ශ්‍රේණිය - 2 සතිය


10 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. දෙවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

10 ශ්‍රේණිය - 1 සතිය


10 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. පළමුවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

11 ශ්‍රේණිය - 2 සතිය


11 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. දෙවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

11 ශ්‍රේණිය - 1 සතිය


11 ශ්‍රේණියේ දරු දැරියන් සඳහා ඉදිරිපත් කරන පැවරුම් මාලාවේ. පළමුවන සතියට අදාළ පැවරුම්, මෙම සබැඳිය මගින් භාගත කරගන්න. එහි සියළු විෂයන් ඇතුළත් බැවින් තමන්ට අදාල විෂයන් තෝරාගන්න.

Monday, 27 April 2020

11 ශ්‍රේණිය


ඊ - තක්සලාව වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන, 11 ශ්‍රේණියේ දරු දැරියන්ට වඩාත් වැදගත්වන සිතියම් කිහිපයක් මෙහි දැක්වේ. ඒවා හොඳින් අධ්‍යයනය කරන්න

5 ශ්‍රේණිය

පරිසරය පැවරුම් අංක - 01

ලබාදී ඇති පරිසරය ප්‍රශ්න පත්‍රය භාගත කර ලබා දී ඇති ප්‍රශ්නවලට පිලිතුරු සපයන්න.

11 ශ්‍රේණිය

ඉතිහාසය පැවරුම් අංක - 01

ලබා දී ඇති  එක් එක් පින්තූරය පිළිබඳව කෙටි විස්තරයක් ලියන්න.